සජින් වාස්ගේ අලියා වන ජීවියෙන් අල්ලයි

Published in පුවත්
Monday, 12 January 2015 22:01
පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අම්බලන්ගොඩ පිහිටි සිය නිවසේ නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි අලියකු හික්කඩුව වනජීවී නිලධාරී අසංක ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් විසින් සිය භාරයට ගෙන තිබේ.
 
අලියා පිළිබඳ ලියවිලි ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසා අලියා ගුණවර්ධන මහතාගේ නිවසේම වනජීවි පශු වෛද්‍යවරුන්ගේ රැඳවුම් භාරයේ තබා ගැනීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
 
හෙට දිනයේ අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කරන බවත් පවසා තිබේ.
 
- lankatruth-

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us