පැ‍රැදුනත් යන්නේ නෑ වගේ ! අරලියගහ මන්දිරයට 3000ක් පොලිස් බල ඇණියක් කැඳවයි !!

Published in පුවත්
Thursday, 08 January 2015 16:46

අරලිය ගහ මැදුරේ ආරක්ෂාව සඳහා හෙට පාන්දර 2.30 ට වහාම ක්‍රියාත්මක වන පරිදි 3000ක පොලිස් බල ඇණියක් කැඳවා ඇත.

වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය හා කො‍ටුව පොලිස් ස්ථානවලින් කළ විමසීම් වලදී මේ බව තහවුරු කෙරිණි.

කෙසේ නමුත් මේ වන විට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ නොමැති බවත් වාර්තාවෙ. පසුගිය ජනාධිපතිවරන දිනයේදී මෙලෙසම ඔහු ශ්‍රිලංකාවෙන් පිටව ගිය බව වාර්තා වූ අතර පසුව ප්‍රතිපල යහපත් වීමෙන් ඔහු එම රාත්‍රියේම පැමිණ තිබිණි.

එහෙත් මෙවර එතරම් විශාල පොලිස් බල ඇණියක් කැඳවීම සැක කටයුතු සිදුවීමකි. යම් හෙයකින් ජනාධිපතිවරයා මැතිවරණය පරජය වූවද තව වසර දෙකක ඉතිරි ධුර කාලයද ගත කිරීමට ගන්න උත්සහයක් විය හැකිය.

එහෙත් විපක්ෂ දෙශපාලන පක්ෂ විසින් අවධාරණය කළේ 09 වෙනිදා අවසන් ප්‍රතිපළ නිකුත් වීමෙන් පසුව ඔහු ගෙදර යායුතු බවත් කිසිසේත්ම බලයේ සිටීමට ඉඩ නොදෙන් බවත්ය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us