යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

Published in පුවත්
Tuesday, 23 April 2024 15:00

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් පවසා සිටියි.

ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම ද සිදුකර අනුමැතිය සඳහා යොමුකර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය,

වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් පවසන්නේ යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙන බවත්, ප්‍රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සැලසුම් කෙරුණු අතර ඊට අදාළ සෙසු කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවත්ය.

Last modified on Tuesday, 23 April 2024 15:02

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us