ගෙවී ගිය දිනයන්හී ඉහළ ගිය ලෝක බොර තෙල් මිල මේ වන විට යළි පහළ ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 0.49% කින් පහළ ගොස් ඇති අතර එහි මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 86.86ක් ලෙස වේ. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 83ක් ලෙස සටහන් වී ඇත. එය 0.16% පහළ යෑමකි.