උත්සව සමය අරමුණු කරගනිමින් තවත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 02ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල පහත හෙලීම අද (10) සිට ක්‍රියාත්මකය එම භාණ්ඩ ලැයිස්තුව පහතින්,