ඔවුන් ඒ බව පැවසුවේ, ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ සංවිධානය කර තිබූ හමුවකට එක් වෙමින් ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඒ සදහා සහභාගී විය.
එහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග කතාබහක නිරත විය.
-P.M
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසයි.