ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවට පොදු ජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අනෙක් පක්ෂ නායකයන් හා පැවැති සාකච්ඡාවකදී පැවැසූ බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් ලෙස ප්‍රකට ලංකා සී නිව්ස් හී ඊයේ පුවතක් පළ කර තිබිණි.

රට තුළ ආර්ථික ගැටළු ‍රැසක් පවතින බව කිසිසේත්ම සැඟවිය යුතු රහසක් නොවේ. ඒ රට කඩා ඉහිරවන්න තරම් ආර්ථික අර්බුදයක් දක්වා තවමත් විහිදී ගොස් නැති නමුත් තිබෙන අභියෝග සුළුප‍ටු නැත.

කොළඹ වරාය නැගෙනහිර ජැටියට විදේශීය ආයෝජකයකුට දෙන්න යනකොට වරාය වෘත්තීය සමිති වෙනත් බලවේගත් කියන්න ගත්තේ මේ නැගෙනහිර ජැටිය ජාතික සම්පතක්ය එය ‍රැක ගැනීම ජාතික යුතුකමක් බවය.

අලි මිනිස් සම්බන්ධතාවන්හි නරකම වසර ලෙස 2019 වර්ෂය සනිටුහන් විය . 2019 දී අලි 405 ක් මිනිසුන් අතින් මිය ගිය අතර මිනිසුන් 121 ක් අලි ඇතුන් පහරදීමෙින් මිය ගියහ.

දේශීය කෘෂි කර්මාන්තය දේශීය කාර්මික කර්මාන්තය දියුණු කිරීමන් රට සංවර්ධනය කළ හැකි බවට යළි කතා බහක් ප්‍රබලව මතු වූයේ කොරොනා වෛරසය මඟින් රටවල් හුදකලා කිරීමට සිදුවූ වටපිටාව තුලය.

සුනඛයකුට යමකින් පහර දුන් විට සුනඛයා කරන්නේ  ඒ යම කුමක්දැයි බලා ඒ සමඟ පොර බදිමින් එය සපා කෑමය. ඒ උගේ සිරිතය. එහෙත් එම ප්‍රහාරය එල්ල වූයේ කොහෙන්ද, කවුද, මොකටද..?  කියන කාරණය ගැන ඒකාට වගක් නැත. මේකට කියන්නේ සුනඛ ලීලාව නැතිනම් සුනඛ සෙයියාවය. සුනඛ ලීලාව එහෙම වෙන කොට සිංහ ලීලාව කියා දෙයක්ද තිබේ.

පාස්කු ප්‍රහාරය එල්ල වී තව මාස දෙකකින් අවුරුදු 2ක් සපිරේ. එහෙත් මේ වන තෙක් මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියත්මකවීම ගැන සැකසංකා හැර නිශ්චිත අපේක්ෂාවක් තැබීමේ හැකියාව සම්බන්ධයෙන් මතයක් සමාජය තුල නැත.

kපැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ජාත්‍යන්තර බලවේග විසින් ඒකරාශී කරන ලද බලවේගවල ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරනු ලැබුවේ ජවිපෙයයි. පෙර කාලයේ සන්ධාන (ඩීල් ) දේශපාලනය නිසා නට්ටෙටම වැටී තිබුණු ජවිපෙට එම සාමාජිකයන්ගෙනුත් එල්ලවූ විරෝධය හමුවේ නැවත මහ පක්ෂ සමඟ සන්ධාන ගතවී මැතිවරණවලට ඉදිරිපත් වීමේ හෝ ඔවුන්ට ප්‍රසිද්ධියේ සහය දීම හෝ අනුර ප්‍රමුඛ ජවිපෙ නායක කල්ලියට ඉඩ කඩ සීමා විය.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us