කොග්ගල මුහුදු වෙරළට ගිය ඒ දෙන්නා කරපු වෙනස් වැඩේ මෙන්න..

Friday, 01 December 2023 13:05

අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණයෙන් සරාගී රූ රටා මවන ලස්සන රංගන ශිල්පිනියක්...

අමන්දා පසුගිය දවසක විවාහ දිවියට එළඹුණේ ඇගේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් එක්ක. ඒ දෙන්නට විවාහයෙන් පස්සෙත් ලස්සන ලස්සන ඡායාරූප අපිට එයාලගේ සමාජ මාධ්‍යවලින් දැක ගන්න පුළුවන් වුණා..

කාලෙකට පස්සෙ ආයෙමත් අමන්දා කරපු සරාගී ෂූට් එක...

 

amanda 1amanda 2amanda 3amanda 4amanda 5

 

Last modified on Friday, 01 December 2023 13:22
More in this category: « Shanudrie Photo Shoot

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us