'බොහිමියානුවා'ට සහ 'One Way'ට රයිගම් ටෙලීස් - වැඩිම නිර්දේශයන් Featured

Published in කලා
Saturday, 20 May 2017 10:07

ඊයේ රාත්‍රී (19) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැති රයිගම් ටෙලි සම්මාන නිර්දේශ ප්‍රකාශයට පත් කිරීමේ උළෙලේදී වැඩිම නිර්දේශ ප්‍රමාණයක් හිමිවූයේ ලලිත් රත්නායකගේ ‘තනි අතට යන පාර‘ සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ‘බොහිමානුවා‘ යන ටෙලි නාට්‍ය දෙකටය.

සම්මාන උළෙලේ ජුරි සභිකයන් ලෙස මහාචාර්ය පැට්‍රික් රත්නායක (සභාපති) මහාචාර්ය ආරියරත්න කලුආරච්චි - ආචාර්ය අරුන්දතී ශ්‍රී රංගනාදන් -බුද්ධදාස ගලප්පත්ති (සමායොජක) කථිකාචාර්ය හංස මාලා රිටිගහපොල- ගුණසිරි සිල්වා අරුණ ගුණරත්න සහ රංග දසනායක කටයුතු කළ අතර එහිදී ප්‍රකාශයට පත් වූ නිර්දේශ නාම මෙසේය

*විශිෂ්ටතම ටෙලි නාට්‍යය

තනි අතට යන පාර (One Way)

බොහිමියානුවා

*විශිෂ්ටතම අධ්‍යක්ෂණය

තනි අතට යන පාර-(ලලිත් රත්නායක)

බොහිමානුවා- (ජයප්‍රකාශ් සිවගුරුනාදන්)

*විශිෂ්ටතම නළුවා

පුබුදු චතුරංග (තනි අතට යන පාර)

මහේන්ද්‍ර පෙරේරා (ගොළු තාත්තා)

ජීවන් කුමාරතුංග (ඉකිබිඳින සමනලියක්)

*විශිෂ්ටතම නිළිය

නිරංජනී ශන්මුගරාජා (තනි අතට යන පාර)

උමාලි තිලකරත්න (බොහිමානුවා)

*විශිෂ්ටතම රචනය

තනි අතට යන පාර (ලලිත් රත්නායක)

බොහිමානුවා (නාමල් ජයසිංහ)

*විශිෂටතම සහාය නළුවා

සංජීව උපේන්ද්‍ර (තනි අතට යන පාර)

කළණ ගුණසේකර (තනි අතට යන පාර)

ලක්ෂ්මන් මෙන්ඩිස් (මද්දහන)

*විශිෂ්ටතම සහාය නිළිය

උදයන්ති කුලතුංග (බොහිමානුවා)

සුලෝචනා වීරසිංහ (තනි අතට යන පාර)

චාන්දනී සෙනෙවිරත්න (තනි අතට යන පාර)

*වසරේ නැගී එන නළුවා

සජිත අනුත්තර ඇන්තනී (බොහිමානුවා)

අමිල සඳරුවන් (බොහිමානුවා)

චරිත් අබේසිංහ (චක්‍ර)

*වසරේ නැගී එන නිළිය

නදීෂා මධුෂානි රූපසිංහ (තනි අතට යනපාර)

යශොධා රසඳුනී (ගොළු තාත්තා)

ප්‍රමුදිතා පීරිස් (මීදුං අම්මා)

*විශිෂ්ටතම සංස්කරණය

අසුන් මල්වත්ත (බොහිමානුවා)

ඉන්දික ජයවර්ධන (තනි අතට යන පාර)

*විශිෂ්ටතම කැමරාකරණය

ප්‍රභාත් රෝෂණ (ගොළු තාත්තා)

තුසිතඅනුරාධ (බොහිමානුවා)

සජිත වීරප්පෙරුම (තනි අතට යන පාර)

*විශිෂ්ටතම ගායිකාව

පූර්ණිමා ධනංජනී (මීදුං අම්මා)

සමිතා මුදුන්කොටුව (කුරුළු පිහාටු)

සශිකා නිසංසලා (එරන් ලන්දු)

*විශිෂ්ටතම ගායකයා

අමරසිරි පීරිස් (ගොළු තාත්තා)

කෝලිත භානු දිසානායක (තනි අතට යන පාර)

දුමාල් වර්ණකුලසූරිය (එරන් ලන්දු)

*විශිෂ්ටතම ගීත රචනය

බණ්ඩාර ඇහැලියගොඩ (තනි අතට යනපාර)

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (මීදුං අම්මා)

වසන්ත කුමාර කොබවක (එරන්ද ලන්දු)

*විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය

නාලක අංජනකුමාර (තනි අතට යන පාර)

භාගේශ්‍රී පොන්සේකා (බොහිමානුවා)

ගයාන් ගණකධාර (මීදුං අම්මා)

*විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය

මනොජ් වික්‍රමසිංහ (බොහිමානුවා)

අරුණ මැදකුඹුර (තනි අතට යන පාර)

බන්දුල වීරසේකර (මීදුං අම්මා)

*විශිෂ්ටතම අංගරචනය

වසන්ත විට්ටච්චි (තනි අතට යන පාර)

වාසනා බණ්ඩාර (බොහිමානුවා)

*විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය

දුර ගමනක් -(අශේන් මංජුල)

උරුමක්කාරයෝ -(දයාරත්න රටගෙදර)

මාතා- (ආනන්ද අබේනායක)

Leave a comment

Gossip

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

මැතිවරණයකට ජාජබය විරුද්ධයි, සජබයයි රාජපක්ෂලයි කැමතියි, රනිල් ඕන එකකට ඔට්ටුයිලු  

පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මැතිසබයේ යම් පක්ෂයක් විසින් යෝජනාවක් ඉදිරිපත් කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ න...

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.   

පාර්ලිමේන්තුව විසුරුවන්න පොහොට්ටු මන්ත්‍රී යෝජනාවක්, සජබෙත් කැමැතියිලු.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ගුව...

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන   

දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන  

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශ...

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !   

ජනාධිපතිවරණයේ රනිල්ගේ ලකුණ හංසයා ලු !  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බව ව...

Connet With Us