මෙම අවස්ථාවේ දී දේශන පැවැත්වීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා සහ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර මහතා සහභාගී වීමට නියමිත ය.
ගුණසිරි සිල්වා ගේ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) 29 දා ජනගත කෙරේ
Published in
කලා
Wednesday, 22 July 2015 10:05
ප්‍රවීණ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා සියරට පුවත්පතට ලියූ කතුවැකි සහ තීරුලිපි එකතුවක් සංගෘහිත කර සැකසූ ‘‘අවිචාර සමය’’ (රාජපක්ෂ චෞර රාජ්‍යයේ වගතුග) කෘතිය 2015-ජූලි 29 වන දින සවස 03.00 ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ දී ජනගතකිරීමට කටයුතු යොදා ඇත.
Leave a comment