‘වැලන්ටයින් ඉවර නෑ’

Published in කලා
Friday, 20 February 2015 12:00

රංග මදිරා (පළමු පියවර- ‘වැලන්ටයින් ඉවර නෑ’)

සාහිත්‍යය සහ සිනමාව මූලිකකොට ගනිමින් සාහිත මධු සාදය සහ සිනමා මධු ලෝලය නම් වූ වැඩසටහන් ඉදිරිපත් කළ සංස්කෘතික විමුක්ති ගිවසුම සංවිධානයේ අලූත්ම ප‍්‍රයත්නය වන්නේ ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳව කරන රසික - සහෘද මහජන සම්භාෂණයේ ‘රංග මදිරා’ ය.

රංග මදිරා වැඩසටහනේ පළමු පියවර ලෙස චාමර ගුරුගේ නිර්මාණය කරන ලද 'What a Nice Cuople'නම් වූ වේදිකා රංගය පිළිබඳ මහජන සම්භාෂණය 2015 පෙබරවාරි 21 වැනි සෙනසුරාදා පස්වරු 4 ට රාජගිරිය ත‍්‍රිකෝණි සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

එහිදී සුමිත් චාමින්ද, විදර්ශන කන්නන්ගර, ජගත් මණුවර්ණ, ප‍්‍රසන්න මහගමගේ, චාලක රණසූරිය, සුදත් අබේසිරිවර්ධන, අනුරාධා කෝදාගොඩ, ජයම්පති ගුරුගේ, කෞෂල්‍ය කුමාරසිංහ, රංජිත් සිංහරාජ මෙන්ම තවත් කතික සහෝදරියන් සහ සහෝදරයන් විසින් මූලික අදහස් ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම මහජන සම්භාෂණය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රභාත් හේමන්ත විසිනි.

මධු සැදෑවක් ලෙසින් පැවැත්වෙන මෙම රංග මදිරා විවෘත මහජන සම්භාෂණයට පැමිණෙන ඔබ මදුවිත පානය කරන්නේ නම් පමණක් රුපියල් 250.00 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ලබාගත යුතු බව ද සංස්කෘතික විමුක්ති ගිවිසුම සංවිධානය දන්වා සිටී.

විමසීම් - 0712 667592 / 0715 971183

Ranga-Madira---Poster

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us