'සුළඟ සහ රතු මල් ගස' කාව්‍ය සංග්‍රහය එළිදකියි

Published in කලා
Monday, 16 February 2015 14:21

සුළඟ සමඟ මිතුරු වෙන්න
රතු මල් ගස යටට එන්න
සුළගේ විසිරුණු මල් පෙති
හෙමින් සැරේ ඇහිඳ ගන්න
මල් පෙත්තක ඔබෙයි මගෙයි
ලෙන්ගතුකම ගැන ලියන්න........

කාංචනා ප්‍රියකාන්ත රචනා කළ නවතම කාව්‍ය සංග්‍රහය සුළඟ සහ රතු මල් ගස කෘතිය පෙබරවාරි 21 සෙනසුරාදා දා උදෑසන දහයට පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එළි දැක්වීමට නියමිතයි. මීට පෙර කාංචනා විසින් රචනා කළ සිත්තරා සහ සිතුවම කෘතියද අතිශය ජනප්‍රියත්වයට පත්විය.

rathu-gasa

 

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us