මෙය සත්‍යජිත් මාඉටිපේගේ අධ්‍යක්ෂණයකි.
කටුනායක නිදහස් වෙළද කළපයේ සේවය කරන එකම නවාතැනක, එකම කාමරයක නවතැන් ගෙන සිටි එකිනෙකාට වෙනස් ගති පැවතුම්වලින් යුක්ත යෙහෙලියන් තිදෙනෙකු හා හමුදා සෙබෙලෙකුගේ ජීවන අරගලය මෙයට පාදක වී තිබේ.
වසර 07කට ආසන්න කාලයක් ප්‍රදර්ශනය තහනම් කර තිබූ "බොරදිය පොකුණ" චිත්‍රපටය පෙම්වතුන්ගේ දිනයේදී පෙබරවාරි 14 වැනිදා ප්‍රදර්ශනය කිරීමට සැලැසුම් කර ඇත.