දක්ෂතාව මත රංගනයට අවස්ථාව සැලසේ.
විස්තර අවශ්‍ය නම් කථා කරන්න. 077 1090011
ඉදිරියේදී සිදු කෙරෙන නිර්මාණ කිහිපයකට අදාළව නොමිලේ පැවැත්වෙන තුන්මස් අධ්‍යයන වැඩමුඵවක් (රංගන) පෙබරවාරි මස 8 වනි දා උදේ 10 ට බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී ආරම්භ වේ. (ග‍්‍රහලෝකාගාරය ඉදිරිපිට)ඒ හා සම්බන්ද වීමට කැමති සියල්ලන්ට අදාළ දින පැමිණෙන ලෙස අාරාධනා කරයි.
දක්ෂතාව මත රංගනයට අවස්ථාව සැලසේ.
විස්තර අවශ්‍ය නම් කථා කරන්න. 077 1090011