‘‘මකරන්ද කාව්‍ය විමංසා” පිළිබඳ සහෘද සම්භාෂණයක්

Published in කලා
Saturday, 22 November 2014 11:58

දිගු කලක සිට මුද්‍රිත මාධ්‍යයේ මෙන් ම අන්තර්ජාල මාධ්‍යයේ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළ ජයසිරි අලවත්ත ගේ කුඳුළුදුල් කෘතිය වන ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණයක් 2014 දෙසැම්බර් මස 15 වන දින සවස 03.30 ට කොළඹ 07, නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්වේ.

මෙහි දී: ජනමාධ්‍යයවේදී, සාහිත්‍යවේදී, කිවියර තිස්ස නිහාල් වික‍්‍රමසිංහ ‘‘කවිය: ලිවීම, කියවීම, විඳීම සහ විචාරය” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනු ලබන අතර ”මකරන්ද 2012” කාව්‍ය සංග‍්‍රහය වෙත කව් පබැඳි ඕනෑ ම කවි කිවිඳියකට සහ ‘‘මකරන්ද කාව්‍ය විමංසා” කෘතිය රස විඳි නොවිඳි ඕනෑ ම සහෘද සහෘදනියකට සිය අදහස් දැක්වීම සඳහා ඉඩකඩ සලසා ඇත.

maka¾nda-invitation1

maka¾nda-invitation2

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us