2014 Miss International කිරුළ පොටෝ රිකෝවට

Friday, 14 November 2014 12:18

54 වැනි වරට පැවැත්වූ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ජය පොටෝ රිකෝ රට නියෝජනය කළ‚ 21 හැවිරිදි වැලේරි හර්නැන්ඩස් දිනාගත්තාය. පසුගියදා ජපානයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ Miss International 2014 තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාව නියෝජනය කළ සුලේයිකා සුආරෙස් විසින් ද, තෙවන ස්ථානය තායිලන්ත ජාතික පුනිකා කුල්සෝනටොර්නරුට් විසින් ද දිනාගනු ලැබීය.

මෙම තරඟය සඳහා ලංකාවෙන් ඉදිරිපත්වුයේ තමාරා මාකලන්ද්ය.

miss-international-2014-1

miss-international-2014-2

miss-international-2014-3

miss-international-2014-4

miss-international-2014-5

miss-international-2014-6

miss-international-2014-7

miss-international-2014-8

miss-international-2014-9

miss-international-2014-10

miss-international-2014-11

miss-international-2014-12

miss-international-2014-13

miss-international-2014-14

miss-international-2014-18

miss-international-2014-21

miss-international-2014-22

miss-international-2014-23

miss-international-2014-25

(නෙත්)

 

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us