කොලොම්තොට ලේඛක ප‍්‍රතිභා ප‍්‍රණාම 30 දා

Published in කලා
Wednesday, 22 October 2014 09:18
ප‍්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා මහතා, ප‍්‍රවීණ ඉංග‍්‍රීසි ලේඛිකා පුණ්‍ය කාන්ති විජේනායක සහ ප‍්‍රවීණ දෙමළ ලේඛක ඩොමිනික් ජීවා යන දිවමන් ප‍්‍රවීණ සාහිත්‍යධරයන්ට උපහාර සම්මාන ගෞරවය පුදනු වස් ශ‍්‍රී ලංකාවේ ලේඛකයන්ගේ ජාතික සංවිධානයට අනුබද්ධිත කොළඹ දිස්ත‍්‍රික් ලේඛක සංවිධානය විසින් කොළඹ දිස්ත‍්‍රික් මහ ලේකම් කාර්යාලය හා එක්ව ”කොළොම්තොට ලේඛක ප‍්‍රතිභා ප‍්‍රණාම 2014” නමින් උපහාර උළෙලක් සංවිධානය කෙරේ.
2014 ඔක්තෝම්බර් මස 30 බ‍්‍රහස්පතින්දා දින පස්වරු 3.00 ට කොළඹ 5 නාරාහේන්පිට කොළඹ දිසා ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙන මෙම උපහාර උළෙල සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ටී. බී. එ්කනායක සහ ජාතික භාෂා සහ සමාජ එ්කබද්ධතා ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලූ කටයුතු සම්පාදනය කර තිබේ.
 

Leave a comment

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us