ජැකලීන් හොලිවුඩයත් අල්ලයි

Published in කලා
Monday, 22 September 2014 10:13

ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හොලිවුඩ් චිත්‍රපටයක රගපෑමට යයි.

විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂ ජේම්ස් සිම්සන් විසින් නිර්මාණය කරන Definition of Fear චිත්‍රපටය සදහා ජැකලයින් ෆර්නැන්ඩස් තෝරා ගෙන ඇති බවයි .මෙහි රූපගත කිරීම ලබන මාසයේදී කැනඩාවේදී සිදුකිරීමට අපේක්ෂිත බව වාර්තා වෙයි.

මේ වන විට බොලිවුඩයේ ජනප්‍රිය නිළියක්ව සිටින ජැකලින් වර්ෂ 2006 දී ශ්‍රිලංකා රෑ රැජිණ කිරුළ ලැබුවාය.

ඇය මේ වනවිට සිය රංගන ජීවිතයට අමතරව කෑම සුත්‍ර නමින් අවන්හලක් ද කොළඹ The Independence arcarde හි විවෘත කර තිබේ.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us