2014 ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සාහිත්‍ය (නවකතා) විචාර තරගයක්

Published in කලා
Thursday, 11 September 2014 13:24

readingජාතික කියවීමේ මාසය (ඔක්තෝබර්) දසවෙනි සංවත්සරය නිමිත්තෙන් සාහිත්‍ය විචාර තරගයක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු යොදා ඇත. 

 විවෘත මට්ටමින් පැවැත්වෙන මෙම තරගය සඳහා 2014/10/10 දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.

  තරග කොන්දේසි

 

·        2013 වර්ෂයේ ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලවලින් සාහිත්‍යය සම්මාන හිමිවන නවකතාවක් තෝරා ගෙන විචාරය ඉදිරිපත් කළ යුතුය.

 

·        A4 කඩදාසියේ එක් පැත්තක පමණක් යතුරු ලියනය කර එවිය යුතුය. (පිටු 4කට නොවැඩි විය යුතුය.)

·        සිංහල සහ දෙමළ යන භාෂා ද්විත්වයෙන් ම නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.

·        අයදුම්කරුවන් තම නිර්මාණ ස්වනිර්මාණ බවට තමා ම සහතික කළ යුතුය.

·        එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් විචාරයක් පමණි.

·         ජයග්‍රාහකයන් සඳහා මුදල් ත්‍යාග, සම්මාන සහ සහතිකපත් පිරිනැමේ.

 

  වැඩි විස්තර සඳහා 0112-674387 දුරකථන අංකයෙන් විමසන්න.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us