දුලීකාගේ වෙඩින් එක හෙට

Published in කලා
Tuesday, 12 August 2014 12:36

ලෝරන්ස්ගේ මනමාලී නමැති ප‍්‍රහසන වේදිකා නාට්‍යය අගොස්තු මාසේ 13 -14 යන දෙදින ලයනල් වෙන්ඞ්ටි හිදී පැවැත්වේ.

එහි අධ්‍යක්ෂණය සුජීව පි‍්‍රයාල්යද්දෙනිය ගේ වන අතර රචනය හේමන්ත ප‍්‍රසාද්ගේය.

 දුලීකා මාරපන සහ ඇගේ සැබෑ ජීවිතයේ මනාලයා වන සුජීව ප‍්‍රියලාල් එහි රංගනයේ යෙදෙන අතර එම නාට්‍යයේ අවසන් ජවනිකාවේදී සුජීව විසින් සිය මනාලිය ලෙස දුලීකාව නාට්‍ය පිටපතේ හැටියට විවාහ කරගනී.

 නමුත් දුලීකාගේ ඇත්ත ජීවිතයේ විවාහයද එම අවස්ථාවේදී සිදුවන බවට දුලීකා මින් ටික කලකට ඉහත හෙළි කර සිටියා. මෙය ඇගේ ජීවිතය හා සම්බන්ධ වූ නාට්‍යක් ලෙස ඇය හදුන්වමින් ඇය පවසන්නේ අපේ මංගල්‍යයයට හැමෝටම එන්න පුළුවන් විවෘත ආරාධනාවක් තියෙන්නේ යනුවෙනි.

Leave a comment

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us