වසර 42ට පෙර සමුගත් බෲස් ලී

Published in අනං මනං
Tuesday, 21 July 2015 15:14

බෘෘස් ලී ලොව බිහිවූ විශේෂ ආකාරයේ සටන් ශිල්පියෙකු වගේම නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේම දාර්ශනික මත පල කරන්නෙක් ලෙස ලෝකයේ බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් පුද්ගලයෙකි.

චින්ග් චුන්ග් (wing chun) සටන් ශිල්පය ලොව ප්‍රචලිත කළ ග්‍රෑන්ඩ් මාස්ටර් ඉප් මෑන් (Yip Man) යටතේ කුඩා කාලයේ සටන් ශිල්පය ප්‍රගුණ කළ බෘෘස් ලී ඉන් අනතුරුව ස්වකීය දැනුම හා අත්දැකීම් මුසු කර ගනිමින් තමන්ගේ ම සටන් ශිල්පයක් ලොවට දායාද කිරීමට සමත් විය.

එය ජීට් ක්වන්ඩෝ (Jeet Kune Do.) නමින් හැඳින්වෙනවා.

ඔහු තුල පැවති දක්ෂතාවය වගේම ආකර්ෂණීය පෙනුම නිසාම පසුව ඔහු සිනමාවටද සම්බන්ධ වෙනවා.

මෙම අතිදක්ෂ සටන් ශිල්පියා වයස අවුරුදු 39දී එනම් 1973 ඊයේ(21) වැනි දිනක මොලයේ ඇති වූ අබාධයක් හේතුවෙන් අකාලයේ මිය යනවා.

The Time සඟරාව වාර්තා කරන පරිදි ඔහු 20වන ශතවර්ෂයේ වඩාත් බලපෑම් සහගතම පුද්ගලයන්ගෙන් කෙනෙක්.

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us