වැඩිම වියදමක් දැරූ ඉන්දීය චිත්‍රපටය 'Bahubali' (video)

Published in අනං මනං
Saturday, 11 July 2015 13:59

ඉන්දීය  ඉතිහාසයේ  වැඩිම වියදමක් දරා  නිර්මාණය වූ චිත්‍රපටය ලෙස සැළකෙන Bahubali ඊයේ(10) සිට ප්‍රදර්ශනය වීම ඇරඹුවා.

 ශක්තිමත් මිනිසා යන තේරුම් සහිත  Bahubali වීර කාව්‍ය තේමාවක් රැගත් චිත්‍රපටයකි.

තෙලිඟු සහ දමිළ භාෂාවෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත්තේ  එස් එස් රාජමොලි විසිනි. ඔහු පවසන පරිදි මෙම චිත්‍රපටය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 39 ක මුදලක් වැය වී ඇත.

Bahubali චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සැක් ස්නිඩර්ගේ  යුධ කතා තේමාවක් රැගත් '300' චිත්‍රපටයේ අනුකරණයක් බව පැවසේ.

කොටස් දෙකකින් යුතු මෙම චිත්‍රපටයේ දෙවන කොටස ප්‍රදර්ශනය ආරම්භ කරන දිනය මෙතෙක් ප්‍රකාශ වී නොමැත.

මෙම චිත්‍රපටය සඳහා තෙලිඟු සිනමා තරු වන ප්‍රභා,රනා දග්ගුබටි, තමන්නා සහ අනුෂ්කා ශෙට්ටි රංගනයෙන් දායක වී ඇත.

 

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us