vogue සැරසූ ජැකලින්

Published in අනං මනං
Saturday, 11 July 2015 11:27

ශී‍්‍ර ලාංකීය සම්බවයක් සහිත බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස් මෙවර වෝග් සඟරාවේ පිට කවරය සැරසීම සඳහා එකතු වී සිටිනවා.

ඉදිරියෙන් නිරාවරණය වූ අලංකාර ඇදුමකින් සැරසුන ජැකලින් සරාගී ඉරියව්වකින් වෝග් සඟරාවේ ජූලි කලාපය වර්ණවත් කරයි.

නමුත් ඇගේ විලාසිතාවට නම් යහපත් ප්‍රතිචාර ලැබී නැහැ. විදෙස් කලා වෙබ් අඩවි පෙන්වා දෙන්නේ එය හොලිවුඩයේ Zuhair Murad ගේ ගවුම් විලාසිතාවක සම්පූර්ණ අනුකරණයක් බවයි.

jackelinvogue1

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us