ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය, සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

‘ජාතිවාදයන්ට, ආගම්වාදයට හා ගෝත‍්‍රවාදයට එරෙහි අපි මිනිස්සු’ තේමාවෙන් පැවැත්වෙන වැඩසටහනක් ජූලි 15 අඟහරුවාදා සවස 03 ට කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

බාල වයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇය ගැබිණියක් බවට පත් කර පලා ගොස් ඇති බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට ආණමඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැන්මම ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් පත් යොමුකරන්නැයි පුද්ගලයින් ලියා පදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටී.

 පසුගිය 12 වැනිදා පැහැරගෙන ‍ගොස් බෙලිඅත්තේදී කපා කොටා  දමා සිටියදී සොයාගත් තරුණයා ගාල්ල කරාපිටිය රෝහලේදී අද (14) මිය ගොස් තිබේ.

දෙරණ වාදපිටියේදී ඇතිවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව දැඩි ලෙස කනගාටුව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කරන වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා එම සිද්ධිය ගැන ජනතාවගෙන් සමාව අයැද සිටී. ජයසේකර මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වෙයි.

කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ බස් රථ 200ක් යොදාගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාක්මක කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us