සජිත්ගේ මඩ පෝස්ටර් ගැසූ මුද්‍රණාලය සීල්
Published in
පුවත්
Friday, 26 December 2014 12:14
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පෝස්ටර් තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.