ගම්මන්පිලගෙන් රූ රැජිණට අලි පැටියෙක්

Published in පුවත්
Monday, 04 August 2014 12:07

'මිස් අර්ත් -2013' කිරුළ දිනා සිටින කාටියා වැග්නර් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයේ අවසන් මහා තරගයේ ආරාධිතයෙකු ලෙස සහභාගී වීමටයි. 

සිකුරාදා ඇය බස්නාහිර පළාත් සභාවේ පරිසර අමාත්‍ය උදය ගම්මිපිල මහතා හමුවීමටත් ගියා. පරිසරය රැක ගැනීම පිළිබඳව ලොව පුරා යමින් දැනුවත් කිරීම කරන 'මිස් අර්ත්'ට ගම්මන්පිල ඇමතිවරයාගෙන් අලියෙක් තෑගි ලැබුණා. 

මේ සුරූපිනියට ඇතෙක් බරට තෑගි දෙන්න ඇමතිතුමාට හිතුන හින්දා අලියෙක් තෑගි දුන්නද දන්නෙ නෑ.
(අද)

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us