ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ හිටපු නායක හා එජනිස හිටපු පාර්ලිමේන්තුව මන්ත්‍රී සනත් ජයසූරිය මහතා අද දින එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතාට සහය දීමට ඉදිරිපත් විය.
සාගල රත්නායක මහතාගේ මාතර කාර්යාලට සනත් ජයසූරිය මහතා පැමිණි අවස්ථාව මෙම ඡායාරුපයෙන් දැක්වේ