එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.

Published in පුවත්
Saturday, 08 August 2015 10:34

සිරස රූපවාහිනියේ අයිතිකරුවා වන කිලී මහරාජා මේවන විට එජාපය තුල නායකත්ව ගැ‍ටුමක් නිර්මාණය කිරීම සඳහා කුමන්ත්‍ර කාරී වැඩ පිලිවෙළක යේදි සිටින බව අනාවරණය වේ.

මේ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයක් කිහිප දෙනෙකුගේද සහය මේවන විටත් ල්බා දෙන තිබේ. විශෙෂයෙන්ම උග්‍ර රනිල් විරෝධීන් වන ශිරල් ලක්තිලක , අශෝක අබයගුණවර්ධන හා මලිත් ජයතිලක යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ සහය කිලී මහරාජා ලබාගෙන ඇත. ඔවුන් උත්සහ කරමින් සිටින්නේ එජාපයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය ලැබීම වලක්වා රනිල් වික්‍රමසිංහ නැවතවරක් පරාජිත නායකයකු කර ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමටය. ඒ වෙනුවට සජිත් ප්‍රේමදා මහතාව නායකයත්වයට පත් කර ගැනිම ඔවුන්ගේ අරමුණය. මේ වන විටත් එජාප නායකා සජිත් ප්‍රේමදාස බව හැඟවෙන ලෙස සිරස පුවත් විකාශය කරමින් තිබේ.

එමෙන්ම ලබන සතිය වන විට එජාපය යම් ලෙසකින් බහුතර ආසන සංඛ්‍යාවක් ලබන බව බුද්ධි අංශ වාර්තා විසින් තහවුරු කළ හොත් අතුරලියේ රතන හිම් එජාපයේ ඡන්ද කැඩීම අරමුණු කොට ගෙන එජාපය අත්හැර සන්ධානයට එකතු වනු ඇත. රතන හිමිගේ පිවිතුරු හෙටක් සංවිධානයේ න්‍යාචාර්‍යවරයා වන්නේ අශෝක අභයගුණවර්ධනය.

මෙම කුමන්ත්‍රණය සඳහා ජනාධිපතිවරයාගේ සහය ලබා ගැනීමට , සිරස රූපවාහිනිය විසින් ජනාධිපතිවරයාව 'පුම්බන'ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමටද සූදානමින් සිටී.

Last modified on Saturday, 08 August 2015 10:51

Leave a comment

Gossip

ඡන්ද ප්‍රතිඵල - මහබැංකුව මංගලට.., මංගල ශ්‍රීලනිපයට..,

ඡන්ද ප්‍රතිඵල - මහබැංකුව මංගලට.., මංගල ශ්‍රීලනිපයට..,

මෙවර පාළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්...

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ගුවන්විදුලිටයි රූපවාහිණීයටයි ,ඇඟිලි සලකුණු පොලීසියෙන් පල් පාට්

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හා ජාතික රූපවාහිණියේ සේවකයන් වෙනුවෙන් වසර 2ක් පුරා ධාවනයේ යෙදවූ...

රිළවා ගෙයි ගිරවා ගෙයි  එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

රිළවා ගෙයි ගිරවා ගෙයි එස්. එම්. එස්. පණිවුඩ හටනක්....

පසුගිය සතියේ ක්‍රීඩා ඇමැතිවරයාගේ ජංගම දුරකතනයට ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ..' මහත්මයාණෙනි, ඔ...

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

කලා

ඉතාලියට ජය සිරි මංගලම්

ඉතාලියට ජය සිරි මංගලම්

ඔබගේ මංගල සිහිනයට අවශ්‍ය සියළු කටයුතු ශ්‍රී ලංකාවට නොයා ඉතාලියේ සිටම එකම වහලක් යට සැලසුම් කර...

අනං මනං

Connet With Us

       Google+