එජාපයේ නායකත්ව ගැ‍ටුමක් හදන්න කිලි මහරාජා දතකයි, මෛත්‍රීව අන්දන මෙහෙයුමකුත් කරයි.

Published in පුවත්
Saturday, 08 August 2015 10:34

සිරස රූපවාහිනියේ අයිතිකරුවා වන කිලී මහරාජා මේවන විට එජාපය තුල නායකත්ව ගැ‍ටුමක් නිර්මාණය කිරීම සඳහා කුමන්ත්‍ර කාරී වැඩ පිලිවෙළක යේදි සිටින බව අනාවරණය වේ.

මේ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතමයක් කිහිප දෙනෙකුගේද සහය මේවන විටත් ල්බා දෙන තිබේ. විශෙෂයෙන්ම උග්‍ර රනිල් විරෝධීන් වන ශිරල් ලක්තිලක , අශෝක අබයගුණවර්ධන හා මලිත් ජයතිලක යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සම්පාදකයන් ගේ සහය කිලී මහරාජා ලබාගෙන ඇත. ඔවුන් උත්සහ කරමින් සිටින්නේ එජාපයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය ලැබීම වලක්වා රනිල් වික්‍රමසිංහ නැවතවරක් පරාජිත නායකයකු කර ඔහුව නායකත්වයෙන් ඉවත් කිරීමටය. ඒ වෙනුවට සජිත් ප්‍රේමදා මහතාව නායකයත්වයට පත් කර ගැනිම ඔවුන්ගේ අරමුණය. මේ වන විටත් එජාප නායකා සජිත් ප්‍රේමදාස බව හැඟවෙන ලෙස සිරස පුවත් විකාශය කරමින් තිබේ.

එමෙන්ම ලබන සතිය වන විට එජාපය යම් ලෙසකින් බහුතර ආසන සංඛ්‍යාවක් ලබන බව බුද්ධි අංශ වාර්තා විසින් තහවුරු කළ හොත් අතුරලියේ රතන හිම් එජාපයේ ඡන්ද කැඩීම අරමුණු කොට ගෙන එජාපය අත්හැර සන්ධානයට එකතු වනු ඇත. රතන හිමිගේ පිවිතුරු හෙටක් සංවිධානයේ න්‍යාචාර්‍යවරයා වන්නේ අශෝක අභයගුණවර්ධනය.

මෙම කුමන්ත්‍රණය සඳහා ජනාධිපතිවරයාගේ සහය ලබා ගැනීමට , සිරස රූපවාහිනිය විසින් ජනාධිපතිවරයාව 'පුම්බන'ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමටද සූදානමින් සිටී.

Last modified on Saturday, 08 August 2015 10:51

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us