රාජපක්ෂලා අඳුර නිමා කල හැටි රනිල් පහදයි

Published in පුවත්
Saturday, 02 August 2014 16:34

රාජපක්ෂලා රටේ අඳුර නිමා කලේ නයිට් රේස් සඳහා විදුලිය දැමීමෙන් බව විපක්ෂ නායකවරයා පවසයි.

 හඟුරන්කෙත රිකිල්ලගස්කඩ එජාප ජන්දපොල නියෝජිතයින් අමතමින් අද පෙරවරුවේ ඔහු මේබව සඳහන් කලේ, 'අඳුරු යුගය නිමකළ බවට' ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා වෙළඳ සංගම් නියෝජිතයින් හමුවේ කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

'' ජනාධිපතිවරයා මහ ලොකුවට සාරධර්ම සංස්කෘතිය ගැන කතා කරනවා. එත්,  මහ නායක හිමිවරුන්ගේ ඉල්ලීම පවා නොසලකා මහ නුවර නගරයේ නයිට් රේස්  තිව්වා. ලක්ෂ ගණන් වියදම් කරලා  පුතාලගේ නයිට් රේස් වලට කොළඹ නුවර ලයිට් දැම්මා. මෙයාල අඳුර නිමා කලේ එහෙමයි. ඒ වුනාට  අධ්‍යාපනය , සෞඛ්‍ය තවමත් අඳුරේ. රාජපක්ෂලාගේ අඳුර නිමා වුනාට, ජනතාව තාමත් අඳුරේ. '' යයි ද විපක්ෂ නායකවරයා පැවසිය.

Last modified on Saturday, 02 August 2014 16:50

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us