දේශපාලකයන්ට අයත් මත්පැන් හල් 2000 ක් හඳුනා ගැනේ

Published in පුවත්
Sunday, 26 July 2015 09:47

දේශපාලකයනට හා ප්‍රභුන්ට අයත් මත්පැන් හල් 2000 ක පමණ විස්තර පොලිස් මුල්‍ය අපරාධ ඒකකයට ලබා දීමට සුරාබදු දෙපාර්තමේතුව කටයුතු කර ඇතැයි පැවැසේ.

මෙම දේශපාලකයන් අතර වැඩි දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අතර මහ පරිමාණයෙන් මත්පැන්හල් bars ,wine stores පවත්වාගෙන යන හිටපු කැබිනට ඇමැතිවරු දෙදෙනකුද වේ. ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ලක්ෂ්මන් වසන්ත පීරිස් යන ඇමැතිවරුන්ය.


මූල්‍ය අපරාධ කොට්ඨාෂයට මෙම විස්තර ලබා දී ඇත්තේ රජයට හිමි විය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීම හා මෙම බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා විමර්ශනයටය.

Last modified on Sunday, 26 July 2015 10:10

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us