ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට

Published in පුවත්
Saturday, 25 July 2015 12:47

ලෝක ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට ලක්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලීත මහීපාල මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ විෂන් 2020 වැඩසටහව පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මෙසේ අන්ධ භාවයට පත්ව අැති පිරිස අතරින් වැඩි දෙනෙකු සංවර්ධනය වෙමින් පවතින රටවලදී හමුවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අන්ධභාවයට වාර්ෂිකව මිලියන 1 -2 අතර වැඩිවීමක් දක්නට ලැබෙන බවත් ඉන් 80% ක් ප්‍රතිකාර මගින් වලක්වා ගැනීමට හැකිබවද පාලීත මහීපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පවතින විවිධ අක්ෂී රෝග හේතුවෙන් අන්ධභාවට පත්වන ප්‍රමාණය ජනගහනයෙන් 150000ක් පමණ වේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us