මීළඟ මහ මැතිවරණයට තමන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්.බී. නාවින්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද පස්වරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීමේදී ය. ඉදිරි දින කිහිපයේදී තමා එක්සත් ජාතික පක්ෂයේ වාරියපොළ ආසන සංවිධායක ධුරය භාර ගන්නා බව අමාත්‍යවරයා පවසා සිටියේය. සබැදි පුවත් එස් බී, එම් කේ ඩී එස් එජාපයට