ගණිතය අසමතුන් වෙනුවෙන් චක‍්‍රලේඛනයක්

Published in පුවත්
Thursday, 31 July 2014 10:55



සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් සිසුන්ට උසස් පෙළ කලා විෂය ධාරාව හැදෑරීමට ඉඩ සලසමින් අධ්‍යාපන අමාත්‍යංශය නව චක‍්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිය අමාත්‍යංශයේ ඊයේ  පැවැත් වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ සාමාන්‍ය පෙළ විභාගයේදී වෙනත් විෂයන් 3කට සම්මාන හිමි සිසුන්ට මෙමගින් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව උදාවන බවයි. 

සාමාන්‍ය පෙළ ගණිතය අසමත් සිසුන් ඉදිරි වසර දෙක තුළදී ගණිතය අසමත් වුවත් කලා විෂයන් සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට එය බාධාවක් නොවන බව  අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.  එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම ගණිතය විෂය සමත් විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us