මහින්ද මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ, මෛත්‍රී සමඟ එකඟතාවයක Featured

Published in පුවත්
Friday, 26 June 2015 21:56

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් නොවන බව  වාර්තා වේ. එසේම මැතිවරණය ඉදිරිපත් නොවීමේ තීරණයට හිලව්වක් ලෙස  මහින්ද රාජපක්ෂ හිතවත් පාර්ශවයේ කිහිප දෙනෙකුට නාම යෝජනා ලබාදීමට මෛත්‍රීපාල ජනාධිපතිවරයා සමඟ එකඟතාවයකට  පැමිණීමට උත්සාහ ගනිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එයට එකඟතාවයක් පළ නොකරන්නේ නම් මහින්ද පාර්ශවයේ පිරිසක් වෙනම මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට  නියමිත බව පැවසේ.

එසේම ඉදිරිපත් වී ඇති එකඟතා  අතරට රගර් ක්‍රීඩක තජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට නොගැනීමේ  යෝජනාවක්ද ඇති බව වාර්තා වේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us