ප්‍රේමලාල් ජයසේකර පසුගිය ජනාධිපතිවරණ සමයේදී කහවත්ත නගරයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබුවේය.
බන්ධනාගර ගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර ඇතුළු හත්දෙනා මෙම මස 30 තෙක් යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (23) නියම කළේය.