ආණ්ඩුව අප්‍රේල් 24 විසුරුවයි. ඉන් පසුවත් ජාතික ආණ්ඩුවක්

Published in පුවත්
Tuesday, 20 January 2015 13:31

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිහි‍ටුවා ඇති ආණ්ඩුව ලබන අප්‍රේල් මස 24 වන දින විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බව රාජය පරිපාලන හා බුද්ධ ශාසන ඇමැති කරූ ජයසූරිය මහතා පවසයි. එමෙන්ම මහ මැතිවරණයෙන් කවර පක්ෂයක් ජය ගත්තද වසර දෙකක කාලයක් සඳහා නැවත්ටත් ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවන බවත් ඇමැතිවරයා පවසයි.

ඊයේ එම අමාත්‍යාංශයේ වැඩ බාර ගනිමින් ඔහු මේ බව පැවැසීය.

එමෙන්ම රටට පොරොන්දු වූ පරිදි දින 100 යේ වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා තම අමාත්‍යශයට විශාල වැඩ කොටසක් පැවැරී ඇති බවත් ඔහු පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

Connet With Us