හරීන් ඌවේ මහඇමති ලෙස දිවුරයි

Published in පුවත්
Wednesday, 14 January 2015 13:44

ඌව පළාත් මහ ඇමති ලෙස ඌව පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පස්වරු 1.14ට යෙදුණ සුබ මොහොතින් පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර සී. නන්ද මැතිව් මහතා ඉදිරියේය.

ඌව පළාත් සභාවේ මුළු මන්ත‍්‍රී ආසන ගණන 34කි. ඡන්ද විමසීමේදී ඒවා බෙදී ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන 2ක් වශයෙනි.

කෙසේවෙතත් අනුර විදානගමගේ, මන්ත‍්‍රී හරීන්ද්‍ර ධර්මදාස, සෙනරත් අත්තනායක සහ වඩිවේල් සුරේෂ් යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු දිවුරුම් ප‍්‍රකාශ මගින් සිය සහාය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබාදුන්හ. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට දැන් හිමිව තිබෙන මන්ත‍්‍රී ආසන ගණන 15කි.

හරීන් ප‍්‍රනාන්දු මහතාට සහාය දෙන මන්ත‍්‍රීවරුන් ගණන 17 දෙනෙකු දක්වා වැඩි වී අැත.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us