මැකො, රියදුරා පොලිසියට බාරදී ගෙදර යයි

Published in පුවත්
Thursday, 10 July 2014 09:46

මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අරඹේකඩේ ප්‍රදේශයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගමන්ගත් ජීප් රථය හා යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු තුවාල ලැබ ගලගෙදර හා මහනුවර රෝහල්වලට ඇතුළත් කැර තිබේ.


අනතුර ඊයේ (09) දහවල් 2.00ට පමණ සිදුව තිබෙන අතර තුවාල ලත් තරුණයින් දෙදෙනා මහතා මැතිවරණ කොමසාරිස්වරයාගේ වාහනයෙන්ම ගෙනගොස් ගලගෙදර රෝහලට ඇතුළත් කැර ඇත.

පසුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඒ මහතාගේ ජීප් රථයේ රියදුරාව වාහනය සමඟ ගලගෙදර පොලිසියට බාරදී තිබේ.

පොලිසිය මඟින් අදාළ රියදුරාව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කැර ඔහු මත්පැන් පානය කැර නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පොලිස් ඇපමත මුදාහැර ඇත.

Last modified on Thursday, 10 July 2014 09:54

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us