කිඹුලියක සමඟ විවාහ වූ නගරාධිපති -(වීඩියෝ)

Published in විදෙස්
Saturday, 12 July 2014 13:33

මෙක්සිකෝවේ ධීවර නගරායක නගරාධිපතිවරයකු කිඹුලියක විවාහ කරගත් පුවතක් විදෙස් වාර්තා අනාවරණය කරයි.

කිඹුලකු සමඟ විවාහපත්වීම සෞභාග්‍යය සපිරෙන් කරුණක් බවට එහි මුතුන්මිත්තන්ගේ විශ්වාසයයි.

මෙක්සිකෝවේ හුවාමෙලූලාලහිදී මෙලෙස කිඹුලියක සමඟ විවාහ වූයේ නගරාධිපති ජොඑල් වැස්ක්වෙස් රොජස් ය.

මනාලියක හැඩගැන්වෙන සුදුපැහැති ගවුමකින් හා මල් සැරසිලිවලින් සරසා තිබූ කිඹුලිය අතින් ගෙන ආ නගරාධිපතිවරයා පවසා තිබුණේ මෙය මහත් සතුට දනවන විවාහයක් වන බවයි.

මෙක්සිකෝවේ සාමාන්‍ය විවාහ මංගල්‍යයක පැවැත්වෙන උත්කර්ශවත් නැටුම් ගැයුම්, ගිනිකෙළි මෙම මංගලෝත්සවයේ ද දකින්නට තිබීම විශේෂත්වයකි.

article-2687535-1F8B240900000578-787 1024x615 large

 

article img

article-2687535-1F8AF51700000578-543 634x353

article-2687535-1F8AF58700000578-107 634x418

 

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us