උදාරිට දැන් ඒ වැඩෙත් පුළුවන් !

Published in අනං මනං
Saturday, 05 July 2014 22:44

උදාරි මේ දවස් ටික ගෙවන්නේ හරිම කාර්යබහුල විදියටයි.ඒ මොකද කියනවානම් උදාරි මේ දවස් වල ඉන්නේ චිත්‍රපටයක රූ ගැන්වීමකට සහභාගි වෙලයි.චිත්‍රපටයේ නම තමයි “ආදරණීය කතාවක්“.ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ පුරා මාසයකටක් අධික කාලයක් රූ ගතකිරීම් සිදුකිරීමට නියමිතයි.මේ සිනමාපටයේ උදාරිත් සමඟ ප්‍රධාන භුමිකා හොබවන්නේ හේමාල් රණසිංහ හා අරුණි රාජපක්ෂයි.

මේ චිත්‍රපටයේ එන උදාරි පෙනී සිටින චරිතය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න උදාරීට සිදුවෙලා තියෙනවා.මොකද මෙහි එන උදාරි රඟන චරිතයේ ගිටාරයක් වයන දර්ශන බොහෝමයක් තිබිලා තියෙනවා.ඉතින් මේ චරිතය හරියාකාරව නිරුපණය කරන්න ඕන නිසා කවදාවත් ගිටාරයක් අතින් නොඅල්ලපු උදාරි ගිටාර් ගහන්නත් පුරුදු වෙලා.උදාරිගේ ප්‍රැක්ටිස් කිරිල්ල කොහොමද කියනවා නම් දැන් උදාරිට හොඳට ගිටාර් ගහන්නත් පුලුවන් කියන්නේ.

(cinema.lk)

Adaraneeya-Kathawak 1

Adaraneeya-Kathawak 2

Adaraneeya-Kathawak 3

Adaraneeya-Kathawak 4

Adaraneeya-Kathawak 5

Adaraneeya-Kathawak 6

Adaraneeya-Kathawak 7

 

Adaraneeya-Kathawak

Adaraneeya-Kathawak 10

Adaraneeya-Kathawak 9

Adaraneeya-Kathawak 8

Last modified on Saturday, 05 July 2014 23:11

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us