මිය ගියත් වසරක් පාසා අලුත් ඇඳුම් අඳින මිනිස්සු

Published in අනං මනං
Sunday, 07 September 2014 17:56
මෙලොවින් වෙන්වෙලා මළවුන් අතරට ගිය උදවිය නොයෙක් ආකාරයට සමරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. අපේ රටේදි නම් බොහෝ වේලාවට වෙන්නේ දානයක් දීමයි. සොහොනට ගිහින් පහනක් ඉටිපන්දමක් දල්වලා අපේ ඥාතීන් සමරන අයත් ඉන්නවා.

හැබැයි මේ සියල්ලටම වැඩ වෙනස් විදියකට මළවුන් සමරන පිරිසක් ඉන්දුනීසියාවේ ජීවත්වේ. ඔවුන් හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙදි මලගිය තමන්ගේ ඥාති හිතවතුන් මිහිදන් කරල තියෙන සුසානයට ගොස් ඔවුන්ගේ සිරුරු ගොඩ අරගෙන නහවල පිරිසිදු කරල අලුත්ම ඇඳුම් අන්දවයි.  ඔවුහු මියගිය කුඩා දරුවන්වන්ට ඇඳුම් විතරක් නෙවෙයි අලුත් සේලම් බඩු පවා ලබා දෙති.

මේ අපූරු චාරිත්‍රය සිදු කරන්නේ ඉන්දුනීසියාවේ ටොරාජා ගම්මානයේ වැසියන්ය.

Toraja-www.nethfm.com-00002

Toraja-www.nethfm.com-00003

Toraja-www.nethfm.com-00004

Toraja-www.nethfm.com-00006

Toraja-www.nethfm.com-00009

 

Last modified on Sunday, 07 September 2014 18:07

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us