විනූගේ කලින් පෙම්වතා මෙන්න

Published in අනං මනං
Tuesday, 26 August 2014 11:49

මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැලඳී  විනු උදානි සිරිවර්ධන පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.

විනූ කල ප්‍රකාශය බොරු බව පවසන 'ගොසිප්බුක්' වෙබ් අඩවිය,  ඇගේ පෙම්වතා පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී රත්නායකගේ වැඩිමහල් පුත්‍රයාය බවත්, 28 හැවිරිදි ඔහු නමින් නුවන් හර්ෂ නිලුපුල් බණ්ඩාර රත්නායක බවත් වාර්තා කර ඇත. 

මීට වසර හයකට පමණ පෙර ඔහු ඇමරිකාවේ අධ්‍යාපනය හමාර කොට තිබේ.

අනතුරුව කැබිනට් පත්‍රිකාවක් මඟින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දුව ඇතුළු ඇමති දූ පුතුන් තානාපතිවරුන් ලෙස තනතුරු ලබාදුන් අවස්ථාවේ මොහුටද රුසියාවේ ශ්‍රී ලංකා උප තානාපතිකම ලැබී මොස්කව් නුවර තානාපති කාර්යාලයේ සේවයට ගොස් තිබේ.

මීට මාස දෙකකට පමණ පෙර රුසියාවේ ශ්‍රී ලංකා නිළධාරියෙකුට වෙඩි වැදී තිබූ අතර ඒ මෙම නුවන් රත්නායකයි.

ලංකාවෙන් පැමිණි නැටුම් කණ්ඩායමක් සමග රොස්ටොව් දොන්ඔන් නගරයට ගිය විට ඒ කණ්ඩායමේ බඩු බාහිරාදිය රැගෙන ගිය ට්‍රක්රථයේ රුසියානු ජාතික රියදුරා සමග මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් නිසා ඔහුට එලෙස වෙඩි වැදි තිබුණි.

පසුගියදා සතියේ රූපවාහිනී වැඩසටහන පැමිණි විනූ තමන්ට මෙතෙක් කලක් පෙම්වතෙක් නොසිටි බව පැවසූ පහත වීඩියෝවේ දැක්වේ. 

1

2

5

7

8

Last modified on Tuesday, 26 August 2014 12:03

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us