‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග‍්‍රහය දොරට වඩී

Published in කලා
Wednesday, 09 March 2016 09:44

ඉංග‍්‍රීසි සාහිත්‍ය හා ග‍්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ ප‍්‍රවීණ දේශක ට්‍රෝයි මහමොහොට්ටාල විසින් රචිත ‘‘ප‍්‍රණයිනී’’ කාව්‍ය සංග‍්‍රහය ජනගත කිරීම මාර්තු 19 වෙනි සෙනසුරාදා සවස 2.30 ට කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සන්ථව ප‍්‍රකාශනයක් ලෙස එළිදැක්වෙන මෙම කාව්‍ය සංග‍්‍රහය කතුවරයාගේ පළමු කාව්‍ය සංග‍්‍රහයයි. මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ සංගීතඥ සමන්ත පෙරේරා යන මහත්වරුන් විසින් එදින ප‍්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.

Last modified on Monday, 21 March 2016 17:06

Leave a comment

Gossip

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

අනං මනං

Connet With Us

       Google+