ගීතාගේ බඩල් ගේම් හෙළිවේ. මන්ත්‍රී ධුරය අහෝසියි
Published in
පුවත්
Wednesday, 03 May 2017 10:52
එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව අභියාචනාධිකරණය අද(3) ප්‍රකාශයට පත් කර ඇත.