එජාප ජනපති අපේක්ෂකයා සජිත් ! මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගනී !! කූජිත කල්ලිය පරාජය බාරගනී.
Published in
පුවත්
Monday, 22 July 2019 23:26
අද (22) සවස අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩයම් රැස් වීමේදී එජාප ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස බවට සාතිශය බහුතරය විසින් දැඩි තීන්දුවක් ගත්තේය.