විදුලි දුම්රිය ආයෝජකයන්ගෙන් සිරස මාෆියාවත් කප්පන් ඉල්ලයි !
Published in
පුවත්
Friday, 03 November 2017 23:57
සිරස මාෆියා රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියකු යැයි කියන පුද්ගලයකු මෙරට අධිවේගී විදුලි දුම්රිය නිපදවන කම්හලක් ඇරඹීමට කැමැත්තෙන් සිටින විදේශීය ආයෝජක සමාගමෙන් එම ව්‍යාපෘතිය ජනාධිපතිවරයා මඟින් අනුමත කරවා දිය හැකි බව පවසා ඒ වෙනුවෙන් මහරාජා සමාගම හා ගිවිසුමකට එළඹිය යුතු බව පවසා ඇතැයි එම සමාගමේ ආරංචි මාර්ග පවසයි..