වන්දනා ගමන අවසන් කර ගෝඨා යළි සියරටට යන ලකුණු
Published in
පුවත්
Thursday, 15 August 2019 14:51
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහත් උත්සවශ්‍රීයෙන් වඩම්මවන ලද ගෝඨාබය රාජපක්ෂ සිය වන්දනා ගමන අවසන් කර යළි සියරට වන අමරිකාවට යෑමට සූදානම් වෙතැයි එම පක්ෂයේම තොරතුරු මාර්ග පවසයි.