රනිල්ට බැරි වුණොත් රාජිත ජනාධිපතිවරණයට. ස්වර්ණවාහිණියත් ඒ පැත්තට
Published in
පුවත්
Sunday, 21 July 2019 11:11
එක්සත් ජාතික පක්ෂයේ ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් ඒ වෙනුවෙන් සහය දෙන ලෙස ස්වර්ණවාහිණී මාධ්‍ය ආයතනයෙන් ඇමැති රාජිත ඉල්ලීමක් කර තිබේ.