එෆ් එම් මාධ්‍යවේදියාගෙන් බලහත්කාරයෙන් අාදරය අයදී.
විවිධාකාරයේ අාදර කතා අැසෙන වකවානුවක බලහත්කාරයෙන් හෝ අාදරය ලබා ගැනීමට යත්න දරන්නන් විරළ නොවේ. එවිට එය අාදරයක් නොව හිරිහැරයක් බවට පත්වේ.
පුද්ගලයෙකු මියගිය පසුව බොහෝ දෙනෙක් සිදු කරන්නේ එම සිරුරු ආදාහනය හෝ භූමිදානය කිරීමය. නමුත් ඊට එහාගිය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ස්විස්ටර්ලන්තයේ සමාගමක් (Algordanza) විසින් හදුන්වා දී ඇත. මෙය අතිශයින්ම විශ්මය ජනක ක්‍රියාවලියක් ලෙස හැදින්විය හැකිය. මෙම විශ්මිත සොයාගැනීමට අනුව සාම්ප්‍රදායික ආදාහන සහ භූමිදාන වැනි ක්‍රියාවලියන් යල්පැනගිය ඒවා බවට පත්වනු ඇත.
එක්සත් රාජධානියේ ප්‍රමුඛතම ගීත දර්ශකය ' Music Week Chart 'ය. මේ වනවිට එහි 20 වන ස්ථානයට පත් වී ඇත්තේ ලාංකික තරුණියකගේ ගිතයකි. එම ගීතය ' Free ' නමින් හඳුන්වයි. ගීතයේ හිමිකාරිය වන්නේ ලංකාවේ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිණියක වන ජීවරාණි කුරුකුලසූරියගේ දියණිය වන සේනානි විජේසේනය.
පසුගියදා ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී ෆේස්බුක් සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගෙන් විමසා තිබුණි.
ජීවත්වීමට තරම් වාසනාවක් ලබාගනු ඇතැයි විශ්වාස නොකළ නිවුන් පැන්ඩා පැටවුන් තිදෙනෙකු කිසිදු අතුරු අන්තරාවකින් තොරව ඉතාමත් නිරෝගීව දින 100 ක කාලයක් ජීවත්වීමට සමත්ව ඇති පුවතක් දකුණු චීනයෙන් වාර්තා වෙනවා. එහි ගුඅන්ඩොන්ග් පළාතේ ගුඅන්ෂොයුහි පිහිටි උද්‍යානයකදී පසුගිය ජූලි 29 වැනිදා උපත ලැබූ මෙම දුර්ලබ පැටවුන් තිදෙනාගේ උපත් බර ලෙස සටහන වූයේ අවුන්ස තුන හමාරක් පමණයි.