තාජූදීන් ගැන බොරු පොලිස් වාර්තාවක් ඉදිරිපත්කර බයියෝ ආයෙත් කිච වෙයි

Published in පුවත්
Sunday, 09 August 2015 22:39

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාවක් ලෙස මේ වන විට සමාජ ජාලාවල ප්‍රචාරය වන වාර්තාව තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් තැනු ව්‍යාජ වර්තාවය. මෙය අලුත් පොලිස් වාර්තාවක බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවත්වාගෙන යන මහින්ද ඉන්ෆො නම් වෙබ් අඩවියක පළ කර තිබිණි.

මෙම ව්‍යාජ වාර්තාව සැකසීම සඳහා මුල් වූයේ නියෝජ්‍ය පොලිස්පත් අනුර සේනානායක මහතාය. එම වාර්තාවෙ, එය ඉදිරිපත් කරනු ලැබු දිනය ලෙස 2012 .05.21 ලෙස සඳහන් වූවද බයියෝ ඒ දැක නැත.

රාජපක්ෂවරු විසින් මෙය මාධ්‍ය වෙත නිකුත් කර තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් බව පොලිසිය සනාත කර ඇති බව පෙන්වීමට උත්සහ ගනිමින් තිබේ. පසුගිය බදාදා එනම් අගෝස්තු 05 දරන දින මහේස්ත්‍රාත් මුද්‍රාවෙන් මෙය අනුමත කර තිබෙන බව පවසන්නේ මෙම ව්‍යාජ වාර්තාව යළි මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බාර දුන් දිනය බවද නොදැනය. අද තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය උසවිය හමුවේ ඔප්පු කරන්න සූදානම් වන්නේ මෙය ව්‍යාජ වාර්තාවක් බවය.

පහත දැක්වෙන්නේ රාජපක්ෂලා වෙනුවෙන් අනුර සේනානායක සකස්කළ  තැනු බොරු පොලිස් වාර්තාවය.

 

thajudeen-police-report

thajudeen-police-report-2thajudeen-police-report-3thajudeen-police-report-4

Last modified on Sunday, 09 August 2015 22:56

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us